Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහල ජනතා අයිතියට

|Mon,15 July 2019|Special| Page Views : 281

අලුත් පුවත්
ජාතික තව්හීඩ් ජමාත් කොළඹ දිස්ත්‍රික් සංවිධායකට ඇප
මම ජීවිත කාලය පුරාවට ඔහුගෙන් සමාව අයදිනවා : බෙන් ස්ටොක්ස් කියයි
මෙම වසරේ අවසාන චන්ද්‍රග්‍රහණය හෙට
කොට්ටුකච්චිය අනතුරකින් 2ක් මරුට
වවුනියාවේ යතුරුපැදි අනතුරක්
පිලිපීන බිරිඳ ‘සයිබර්සෙක්ස් වහලෙකු’ ලෙස යොදා ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලාංකිකයෙකු අත්අඩංගුවට
සියඹලාණ්ඩුව පොලිසියට හෙණ ගහයි
දුම්රියේ ගැටී පියා සහ දියණියක් මරුට
 
නෙදර්ලන්ත රජයේ අනුග්‍රහය යටතේ අභිනවයෙන් ඉදි කරන ලද නුවරඑලිය දිස්ත්‍රික් මුලික මහ රෝහල අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ සුරතින් අද(15) ජනාතා අයිතියට පත් කෙරිණ.

අක්කර 16 භුමි භාගයක ඉදි කර ඇති මෙම අංග සම්පුර්ණ රෝහල ඇදන් 600 කින් සමන්විත වාට්ටු සංකිර්ණයක් නවිත තාක්ෂණයෙන් යුතු ශෛලාගාර, දැඩි සත්කාර ඒකකයක්,බාහිර රොගි එක්කය , ඖෂදාගාරයක් ,රුධිර පාරවිලයන මධ්‍යස්ථායක් සහිතව අංග සම්පුර්ණව ඉදි කර ඇති මෙම රෝහල සදහා නෙදර්ලන්ත රජය මුදල රු බිලියන 7 ප්‍රතිපාදන ලබා දි ඇත.

2012 වසරේ නුවරඑලිය මහ නගර සභාවේ හිටපු පුරපති මහින්ද දොඩම්පේගමගේ මහතාගේ ඉල්ලිමක් මත හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා සහ එවකට සෞඛ්‍යය අමාත්‍යය වශයෙන් කටයුතු කල වත්මන් ජනපති මෛත්‍රිපාල සිරිසේන යන මහතුන් විසින් රෝහලේ ඉදි කිරිම් කටයුතු ආරම්භ කර ඇත.

අභිනවයෙන් ඉදි කරන ලද රෝහල ජනතා අයිතියට පත් කිරිමේ අවස්තාවට සෞඛ්‍යය සහ දේශිය අමාත්‍යය රාජිත් සේනාරත්න මහතාගේ ආරාධනයෙන් අමාත්‍යය නවින් දිසානායක මහතා ඇතුළු මැති ඇමතිවරුන් රැසක් සහ නෙදර්ලන්තයේ ශ්‍රි ලංකා තනාපති ජොන් ඩුර්නේවාඩ් මහත්මිය නුවරඑලිය මහ නගර සභාවේ වත්මන් පුරපති චන්දනලාල් කරුණාරත්න මහතා , සෞඛ්‍ය අමාත්‍යංශයේ උසස් නිලධාරින් රැසක් සහ වෛද්‍යවරුන් රැසක් ඇතුළු විශාල පිරිසක් සහභාගි වි සිටිහ.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න