Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

දුම්රිය අනතුරට 4කගේ වැඩ තහනම්

|Wed,28 August 2019|Special| Page Views : 57

අලුත් පුවත්
නිදන් හැරූ 5ක් අල්ලයි
ගලේවෙල රියඅනතුරකින් 11 ‌‌‌දෙනෙකු තුවාල ලබයි
දණ්ඩ නීති සංග්‍රහයේ දඩ මුදල් වැඩි කරන්න අනුමැතිය
ඉන්දියාවේ සිදුවූ රිය අනතරකින් 16 දෙනෙකු මියයයි
බ්‍රසීල හා ප්‍රංශ ජනපති අර්බුදය දිග්ගැස්සෙන ලකුණු
දුම්රිය දෙකක් මුහුණට මුහුණ ගැටේ
පාකිස්ථාන කැබිනට් මණ්ඩලය තීරණාත්මක සාකච්ඡාවක
ආර කන්ද රක්ෂිතයේ හදිසි ගින්නක්
 
මරදාන සහ කොළඹ කොටුව දුම්රිය ස්ථාන අතර ප්‍රදේශයේදී දුම්රිය දෙකක් මුහුණට මුහුණ ගැටී සිදුවූ අනතුර සම්බන්ධයෙන් කළුතර බලා ධාවනය වූ දුම්රියේ රියදුර, රිය සහයක සහ දුම්රිය නියාමකවරුන් දෙදෙනාගේ වැඩ තහනම් කර තිබේ.

අද(28) උදෑසන කොළඹ කොටුවේ සිට හලාවත බලා ධාවනය වූ දුම්රිය සහ මරදාන සිට දකුණු කළුතර බලා ධාවනය වූ දුම්රිය මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව වාර්තා වෙයි.

මේ හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා සිදුව ඇති බව දුම්රිය ප්‍රධාන පාලක මැදිරිය සඳහන් කළේය.

දුම්රිය අනතුරට හේතුව මෙතෙක් නිශ්චිතව අනාවරණය වී නොමැති අතර දකුණු කළුතර බලා ධාවනය වූ දුම්රියේ රියදුරු සංඥා අනතුරු නොතකා කටයුතු කිරීම අනතුරට හේතු වී ඇති බවට සැක පල කරයි.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න