Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ලෙබනනයෙන් ඊශ්‍රායලයට මිසයිල ප්‍රහාර

|Mon,02 September 2019|Special| Page Views : 39

අලුත් පුවත්
ගජමුතු එක්ක හෙරොයින් ජාවාරම්කරුට මාංචු
සහයෝගය ලබාදීම සම්බන්ධයෙන් තීරණයක් ගන්නෙමු.
උපායශීලිව කටයුතු කිරීමට පියවර ගත යුතුය
ඡන්දය ලබාදීමේ මානසිකත්වයක් දමිළ ජනතාවට නොමැත
නවසීලන්තයට ජය
අකිලට ජනපති කොමිසමෙන් කැඳවීමක්
යාල ජාතික වනෝද්‍යානය තාවකාලිකව වසා දමයි
 
ලෙබනනයේ ශියා මුස්ලිම් සංවිධානයක් වන Hezbollah සාමාජිකයන් විසින් ඊශ්‍රායලයේ උතුරු ප්‍රදේශයට මිසයිල ප්‍රහාර කීපයක් එල්ල කර තිබෙනවා. ඊශ්‍රායලය විසින් පසුගිය සතියේ ලෙබනනයේ බේරූට් වෙත එල්ල කල ඩ්‍රෝන් ප්‍රහාරයකට පිළිතුරු ලෙස අදාල ප්‍රහාරය එල්ල කල බව සඳහන්.

අදාල ප්‍රහාර එරට හමුදා කඳවුරකට සහ හමුදා රථ කීපයක් ඉලක්ක කරගත් බව ඊශ්‍රායල හමුදාව සනාථ කර තිබෙන අතර දකුණුදිග ලෙබනනයට ප්‍රහාර එල්ල කර තිබෙනවා.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න