Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

බස්නාහිර, සබරගමුව ඇතුළු පළාත් 5කට අදත් වැසි

|Mon, 09 September 2019|Miscellaneous| Page Views : 74

අලුත් පුවත්
හොදම පාසල ළගම පාසල ව්‍යපෘතිය යටතේ ගොඩනැගිලි දෙකක් සිසු අයිතියට
'සේනා'ට පසු තවත් දළඹු උවදුරක්
PHI වර්ජනය තවදුරටත්
මැතිවරණ කොමිසමේ සභාපති හා කොමසාරිස්වරු අතර හමුවක්
හෙරොයින් සමග 5ක් අත්අඩංගුවට
'අළුබඳුන කි‍්‍රකට් ශූරතාව' ඕස්ට්‍රේලියාව සතුකර ගනී
පාසල් ගොඩනැඟිලි 500ක් අද සිසු අයිතියට‍
කෝට්ටේ පෙරහැරේ අලි කලබලයෙන් 17ක් රෝහලට
 
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ පළාත්වල සිහින් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඌව සහ නැගෙනහිර පළාත්වලත් මුලතිව් දිස්ත්‍රික්කයේත් ස්ථාන ස්වල්පයක සවස 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති හැකි බවයි වාර්තා වන්නේ.

උතුරු සහ උතුරු මැද පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (40-50) දක්වා වැඩි විය හැක.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න