Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ප්‍රදේශ රැසකට අද පැය 18ක් වතුර නෑ

|Tue, 10 September 2019 |Security| Page Views : 80

අලුත් පුවත්
ජනාධිපතිවරණයට අපේක්ෂකයෝ 17 ක්
කඩු ප්‍රහාර වලින් බොහෝ දෙනෙකුට තුවාල
එළුඟ තමිල් රැළිය හරහා පැහැදිලි පුවතක් !
බස්නාහිර, සබරගමුව ඇතුළු පළාත් 5කට අදත් වැසි
හොදම පාසල ළගම පාසල ව්‍යපෘතිය යටතේ ගොඩනැගිලි දෙකක් සිසු අයිතියට
'සේනා'ට පසු තවත් දළඹු උවදුරක්
PHI වර්ජනය තවදුරටත්
මැතිවරණ කොමිසමේ සභාපති හා කොමසාරිස්වරු අතර හමුවක්
 
ගම්පහ සහ වත්තල ප්‍රදේශ රැසකට අද පැය 18 ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

කැළණි ගඟ දකුණු ඉවුර ව්‍යාපෘතියේ දෙවන අදියරේ නව ජලනල පද්ධතියේ ඉදිකිරීම් කටයුතු හේතුවෙන් පෙරවරු 09.00 සිට පැය 18 ක කාලයක් මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇත.

ඒ අනුව වත්තල - මාබෝල, ජා - ඇල සහ කටුනායක - සීදුව නගර සභා බල ප්‍රදේශ, වත්තල, මහර සහ ජා - ඇල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය සහ ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ කොටසකට මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි එම මණ්ඩලය සදහන් කළේය.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න