Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

කොළඹ අද විශේෂ රථවාහන සැලැස්මක්

|Mon,07 October 2019|Special| Page Views : 262

අලුත් පුවත්
සෙත්සිරිපායේ 12වැනි මහලෙන් වැටී සේවකයෙක් මියයයි
41න් 35ක් පමණක් නාමයෝජනා භාරදෙයි
අවිස්සාවේල්ලේ රිය අනතුරින් තරුණයෙක් ජීවිතක්ෂයට
ඇල්ජීරියානු ජනාධිපතිවරණය ළඟදීම
පලාලී ගුවන් තොටුපල ජාත්‍යන්තර ගුවන් තොටුපල වෙයි
දුම්රිය විස්සක් ධාවනයේ
 
අද (07) පෙරවරු 6.00 සිට රාජගිරිය මැතිවරණ කොමිෂන් සභා කාර්යාලය අවට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් සහ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මකයි.

ඒ අනුව ශ්‍රී ජයවර්ධනපුර මාර්ගයේ ආයුර්වේද වට රවුමේ සිට වැලිකඩ හන්දිය දක්වා කොළඹින් වාහන පිටවීම සම්පූර්ණයෙන් නතර කිරීමක් සිදු කෙරේ. නමුත් ශ්‍රී ජයවර්ධනපුර මාර්ගයේ කොළඹට ඇතුළු වන වාහන සඳහා ඒ සඳහා හැකියාව ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහාත පවසයි.

එසේම පරණ කෝට්ටේ පාර, වැලිකඩ හන්දියේ සිට ආයුර්වේද වට රවුම දක්වා කොටසෙන් කොළඹට වාහන ඇතුළු වීම පෙරවරු 6 සිට නතර කිරීමක් සිදු වන බවත් ඒ අනුව කොළඹින් පිටවන වාහන පරණ කෝට්ටේ පාරේ වම් පස මං තීරු 2 ඔස්සේ කොළඹින් පිට වීමට හැකියාව ඇති බවත් ඔහු පවසයි. එසේම රථ වාහන රාජකාරී සඳහා පොලිස් නිලධාරීන් 500කට අධික පිරිසක් හා ආරක්ෂක රාජකාරී සඳහා පොලිස් නිලධාරීන් 1200කට අධික ප්‍රමාණයක් යොදවා ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න