Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

බංග්ලාදේශය කුසලානය දිනා ගනී

|Mon,10 February 2020|Special| Page Views : 235

අලුත් පුවත්
කොරෝනා වෛරසයෙන් මියගිය ගණන 900 ඉක්මවයි
පුද්ගල නාශක බෝම්බ 5ක් නිශ්ක්‍රීය කෙරේ
යක්කල පොල්තෙල් කම්හලක් ගිනිබත් වෙයි
කළුතරට ළඟදීම පරිසර උද්‍යානයක්
හමුදා සාමාජිකයන් 4299 ක් නැවත භාරවෙයි
කොරෝනා මරණ 813 දක්වා ඉහළ යයි
වවුනියාව රියදුරන් 47කට නඩු
අගමැති මහින්ද අද ඉන්දීය අගමැති මෝදි හමුවෙයි
 
වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත්වුණා.

ඒ, ඉන්දියාව කඩුළු 03 කින් පරාජය කරමින්.

අවසන් මහා තරගයේ ප‍්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඉන්දියාවට සියලූදෙනා දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 177 ක් පමණයි. ඔවුන්ගේ අවසන් කඩුළු 07 ලකුණු 21 ක් තුළ බිඳවැටීම විශේෂත්වයක්.

පිළිතුරු ඉනිම කී‍්‍රඩා කළ බංග්ලාදේශ කණ්ඩායම කඩුළු 07 ක් පමණක් බිඳවැටී තිබියදී සිය ජයග‍්‍රාහී ඉලක්කය පසු කර ගියා.

බංග්ලාදේශය කුමන හෝ ආකාරයක ලෝක කුසලානයක් දිනූ පළමු අවස්ථාලව මෙය වනවා. ලෝක ශූරයින් වූ බංග්ලාදේශ කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කළේ ශ‍්‍රී ලාංකික පුහුණුකරුවෙකු වන නවීඞ් නවාස් වීමද විශේෂත්වයක්.

දකුණ අපි‍්‍රකාවේ පැවැති මෙවර වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන තරගාවලියට එක්වූ ශ‍්‍රී ලංකා කණ්ඩායමට පළමු වටයෙන්ම ඉවත්වීමට සිදුවුණා.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න