Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

මට මොකටද පබ්ලිසිටි - පොලාඩ්ගෙන් සුපිරි ක්‍රීඩා නාලිකාවට කනේ පාරක්

|Tue,03 March 2020|Security| Page Views : 31

අලුත් පුවත්
ටික්ටෝක් එකට ඇවිත් පිස්සු නටන කෙල්ලෝ කොල්ලෝ මට්ටු කරන්න ටික්ටෝක්
නාන්නෙ විටමින් C අහන්නෙ ROCK ලියනාඩෝ ඩිකැප්‍රියෝ
සෞභාග්‍යයේ දැක්මට දින සියයයි
26 ගුරුවරු සහ විදුහල්පතිවරු ලෙඩ වෙයි
සිම්බාබ්වේ-බංග්ලාදේශ ටෙස්ට් තරගයේ තුන්වන දිනය අද
දකුණු අප්‍රිකානු කාන්තා පිලට පෙරළිකාර ජයක්
සෑම විහාරාධිපති හිමිනමකටම සාම විනිසුරු තනතුරක්
වසන්ත කරන්නාගොඩට සිව්වන සිතාසියත්
 
ශ්‍රී ලංකාව හා බ.ඉ. කොදෙව් දුපත් අතර මේ දිනවල සංචාරයක් පැවැත්වෙනවා.

එම සංචාරය අතරතුර වූ අපුරු සිදුවීමක් පිළිබඳව අපට තොරතුරු වාර්තා වුනා.

ඒ මෙම සංචාරය අතරතුරදී කොදෙව් නායක කිරන් පොලාඩ් හා මාධ්‍ය ආයතනයක් අතර වූ සංවාදයක් පිළිබඳව.

ලොව සුප්‍රකට ක්‍රීඩා මාධ්‍ය ආයතනයක් විසින් කිරන් පොලාඩ් ගේ සම්මුඛ සාකච්චාවක් පැවැත්වීමට නියමිතවී තිබුනා.

ඒ සඳහා පැමිණි පොලාඩ් හා අදාළ වැඩසටහනේ නිෂ්පාදකවරයා සමග මෙම සංවාදය ඇති වී තිබුනා.

පොලාඩ් - ඔයාලා මේ කරන වැඩසටහනෙන් අපේ ටීම් එකට හොඳයි . ඒ වගේම ටීම් එකේ ස්පොන්සර්ට හොඳයි . ඒ විතරක් නෙමෙයි මේ වැඩෙන් ඔයාලත් හොඳයි මම මේ වැඩසටහනට සහභාගී වෙන නිසා. මේකෙන් මට මොනවද ලැබෙන්නේ?

නිෂ්පාදකවරයා - ඉතින් ඔයාටත් මේ වැඩසටහනෙන් පබ්ලිසිටි එකක් ලැබෙනවා.

පොලාඩ් - මට මොකටද පබ්ලිසිටි. මේ අවස්තාව නවක ක්‍රීඩකයෙක්ට ලබා දෙන්න යනුවෙන් පසවා පොලාඩ් පිටව ගොස් තිබෙනවා.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න