Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

තනි කැමරාවක් තිබ්බත් දැන් Facebook 3D photos දාන්න පුළුවන්

|Tue,03 March 2020|Special| Page Views : 67

අලුත් පුවත්
පහසුකම් රැසක් සමගින් එන 'එජ් බ්‍රව්සරය'
වේගා අද එළිදකී
නැව්වලින් එන මගීන්ට රටට ඇතුළුවීමේ තහනමක්
වේගා අද එළිදකී
ශෂිකලා අන්තර්ජාතික ක්‍රිකට් පිටියෙන් සමු ගනියි
ප්‍රදීප් හා ධනංජයගේ T20 සිහින බොඳ වෙයි
මාධ්‍යවේදීන්ට සහන මිලට වොයිස් හා ඩේටා පැකේජ
 
Facebook වලට බොහෝ දෙනා 3D photos එකතු කරන්නට කටයුතු කලත් මේ වන තුරු ඒ සඳහා හැකියාව ලබා දී තිබුනේ multiple camera වලින් ලබාගත් ඡායාරූප වලට පමණයි.

කොහොම වුණත් පෙබරවාරි 28 වැනි දින නිවේදනයක් නිකුත් කරමින් Facebook සමාගම ප්‍රකාශ කළේ මේ වෙද්දී තනි කැමරාවක් සහිත ජංගම දුරකථන වලින් ලබාගන්නා ඡායාරූප වුවත් 3D photo එකක් නිර්මාණය කිරීම සඳහා භාවිතා කිරීමේ හැකියාව ලබාදීමට ඔවුන් කටයුතු කර ඇති බවයි.

මීට අමතරව ඉදිරියේදී ජංගම දුරකථනයේ ඉදිරිපස කැමරාව භාවිත කර 3D selfie ලබාගැනීමේ හැකියාව ද ලබාදෙන බව ඔවුන් ප්‍රකාශ කරනවා.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න