Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

පාර්ලිමේන්තු මන්ත්‍රීන් 23 දෙනෙකුට කොරෝනා

|Wed,04 March 2020|Miscellaneous| Page Views :

ඉරාන පාර්ලිමේන්තුවේ 8%කට කොරෝනා වෛරසය අසාදනය වී ඇති බවට ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කරනවා. ඒ අනූව පාර්ලිමේන්තු මන්ත්‍රීන් 23 දෙනෙකුට කොරෝනා වෛරසය ඇති බවට මේ වනවිට තහවුරු වී තිබෙන බව සඳහන්.

ඉරානයේ මේ වනවිට දැඩි ලෙස කොරෝනා වෛරසය බෝවීම සිදුවන නිසා එරට හමුදාව රෝගයට ප්‍රතිකාර කරන සෞඛ්‍ය සේවකයින්ගේ සහායට යොමුකිරීමට පියවර ගෙන තිබෙනවා.

තත්ත්වය මෙසේ තිබියදී ඉරාන අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනිගේ සහායට සිටි ප්‍රධාන නිලධාරියෙකු කොරෝනා වෛරසයට ගොදුරුවී මියගොස් තිබෙනවා.

මේ අතර වෛරසය හේතුවෙන් 77 දෙනෙකු මියගොස් ඇති අතර 2336 දෙනෙකුට වෛරසය අසාදනය වී ඇති බවයි වාර්තා වන්නේ.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න