Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ඇෆ්ගනිස්ථානයට ජනාධිපතිවරු දෙදෙනෙක්

|Tue,10 March 2020|Miscellaneous| Page Views : 59

අලුත් පුවත්
කොළඹ කොටස් වෙළඳපළ ගනුදෙනු තාවකාලිකව අත්හිටුවයි
ප්‍රදේශ කිහිපයකට පැය 24ක ජල කප්පාදුවක්
චීන ජනාධිපති වුහාන් නගරයට
මහරගම ෆේස්බුක් සාදයේ සංවිධායක 18 දක්වා රිමාන්ඩ්
දේශපාලන පක්ෂ 6 ක් අද මැකෝ කැඳවයි
දකුණු කොරියාවෙන් ආ ගුවන් මගීන් නීරෝධායනයට මඩකලපුවට
'ලෙජන්ඩ්ස්'ලාගේ දෙවන තරගය අදයි
කොරෝනා ගෝලීය වසංගත තත්ත්වයක් ලෙස ප‍්‍රකාශයට පත් කෙරේ
 
අෂ්රෆ් ඝානි ඇෆ්ගනිස්තාන ජනාධිපතිවරයා ලෙස දෙවන වරටත් දිවුරුම්දී තිබේ.

ඔහුගේ දිවුරුම් දීමේ උත්සවය අතරතුරදී ජනපති මන්දිරය අසලට රොකට් ප්‍රහාරයක් එල්ලවී තිබුණි.

ඇෆ්ගනිස්තානයේ හිටපු ජනාධිපති අෂ්රෆ් ඝානි දෙවන වරටත් එම ධුරයේ දිවුරුම් දුන්නේය.

දිවුරුම් දීමේ උත්සවය පැවැත්වුණේ කාබුල් අගනුවර පිහිටි ජනාධිපති මන්දිරය අභියසදීයි.

උත්සවය අතරතුර ජනාධිපති මන්දිරය අසලට රොකට් ප්‍රහාරයක් එල්ලවී තිබුණි.

රොකට් ප්‍රහාරයත් සමඟ උත්සවයට සහභාගී වී සිටි ඇතැමුන් භීතියට පත්ව දිවගොස් තිබේ.

කෙසේ නමුත් ආරක්ෂක නිලධාරීන්ගේ ආරක්ෂාව මධ්‍යයේ උත්සවයේ කටයුතු අඛණ්ඩව සිදුකරගෙන ගොස් තිබුණි. උත්සවයට විදෙස් රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් බොහෝ පිරිසක්ද පැමිණ තිබුණි. මේ අතර ඝානිගේ ප්‍රතිවාදී අපේක්ෂක අබ්දුල්ලා අබ්දුල්ලා ජනාධිපතිවරයාගේ ජයග්‍රහණය ප්‍රතික්ෂේප කර තිබේ. ඒ අනුව ඔහුද වෙනම ම උත්සවයක් පවත්වමින් ජනාධිපති ධුරයේ දිවුරුම් දීමට පියවර ගෙන තිබුණි.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න