Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

එංගලන්ත සෞඛ්‍ය ඇමතිනියටත් කොරෝනා

|Wed,11 March 2020|Special| Page Views : 56

අලුත් පුවත්
මහ මැතිවරණයට පැෆරල් නිරීක්ෂකයින් 6000 ක්
ජ’පුර සිසුවාගේ අනතුර ගැන සොයන්න කමිටු 2ක්
කොරෝනා ආසාදිත පළමු ලාංකිකයා අයි ඩී එච් රෝහලට
KJP යළිත් ටෙස්ට් සංචිතයට
මීගමුවේ ඝාතනයට සැකකරුවෙක් අත්අඩංගුවට
ඇෆ්ගනිස්ථාන්-අයර්ලන්ත 20යි20 තරඟය අද
 
තමන්ට කොරෝනා වෛරසය ආසාධනය වී ඇතැයි එංගලන්ත සෞඛ්‍ය ඇමතිනී නදීන් ඩෝරියස් මාධ්‍ය වෙත පවසා තිබෙනවා.

වෛද්‍ය උපදෙස් අනුගමය කරමින් ඇය තම නිවසේ රැඳී සිටින බව සඳහන්.

මේ අතරතුර කාලය තුළ ඇය හා සම්බන්ධ වූ පුද්ගලයන් සොයා බැලීමට එරට සෞඛ්‍ය අංශ කටයුතු කරමින් සිටිනවා.

එක්සත් රාජධානියේ කොරෝනා ආසාදිතයන් 382ක් වාර්තා වූ අතර මරණ 6ක් සිදු වී තිබෙනවා.

දිනකට පරීක්ෂා කිරීම් 10 000 සිදු කළ හැකි ආකාරයට සෞඛ්‍ය සේවා පහසුකම් වර්ධනය කරමින් සිටින බව එරට සෞඛ්‍ය අංශ සඳහන් කරනවා.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න