Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

On Arrival වීසා අත්හිටුවයි

|Thu,12 March 2020|Special| Page Views :

ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන් වෙනුවෙන් පවත්වාගෙන ගිය on arrival වීසා පහසුකම අත්හිටුවීමට රජය තීරණය කර තිබේ.

කොවිඩ් 19 ව්‍යාප්තවීම පාලනය කිරීම සඳහා රජය ගෙන යන වැඩපිළිවෙළ අනුව මෙම තීරණය ගෙන තිබේ.

නැවත දැනුම් දෙන තුරු මෙම පහසුකම නවත්වා ඇති බවත් අත්‍යාවශ්‍ය කටයුත්තකට හැර විදේස් සංචාරයන්හි යෙදීමෙන් වළකින ලෙසත් රජය දන්වා සිටියි.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න