Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

නාමයෝජනා බාරගැනීම අදින් අරඹයි

|Thu,12 March 2020|Special| Page Views :

මහ මැතිවරණය සඳහා නාමයෝජනා බාරගැනීම අද (12) දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලදී ආරම්භ කෙරෙන බව මැතිවරණ කොමිසන් සභාව සඳහන් කරයි.

ඒ අනුව නාමයෝජනා බාරගැනීම අද සිට මේ මස 19 වැනිදා දක්වා සිදු කෙරෙන බවද එම කොමිසම කියයි.

මේ අතර මහා මැතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කිරිම මේ මස 18 වැනි දින දහවල් 12 දක්වා සිදුකෙරෙන බවද මැතිවරණ කොමිසම කියයි.

පිළිගත් දේශපාලන පක්ෂ වලින් ඇප මුදල් ලබාගැනීමක් සිදුනොවන අතර එක් ස්වාධීන අපේක්ෂකයකු රුපියල් 2000 ක ඇප මුදලක් තැන්පත් කළ යුතුය.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න