Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

203ක් නිරෝධායනට යොමු කරයි

|Thu,12 March 2020|Special| Page Views :

අද අලුයම සිට උදෑසන උදෑසන 5.00 දක්වා කාලය තුළ කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි ගුවන් මගීන් අතුරින් ඉරානය ඉතාලිය සහ දකුණු කොරියාව යන රට වලින් පැමිණි ගුවන් මගීන් 203 දෙනෙකු බස් රථ 15 න් පොළොන්නරුව කන්දකාඩු නීරෝධායන මධ්‍යස්ථානය සහ මඩකලපුව පෞද්ගලික විශ්ව විද්‍යාලය වෙත යවා ඇති බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න