Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

පාසල් අධ්‍යාපන චාරිකා තාවකාලිකව අත්හිටුවයි

|Thu,12 March 2020|Special| Page Views :

සියලු පාසල්වල අධ්‍යාපන චාරිකා තාවකාලිකව අත්හිටුවන බව අධ්‍යාපන අමාත්‍යංශය දැනුම් දෙයි.

කොරෝනා වෛරසය ව්‍යාප්තියේ අවධානම නිසා ආරක්ෂිත පියවරක් වශයෙන් මෙම තීරණය ගත් බව අමාත්‍යංශය වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

මෙම තීරණය පිළිබඳ පාසල්වල සියලුම බලධාරීන් දැනුවත් කිරීමට මේ වන විට පියවර ගෙන ඇත.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න