Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

නව ට්‍රැෆික් DIG නාගහමුල්ල

|Fri,13 March 2020|Special| Page Views :

රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ලෙස ආර්. නාගහමුල්ල මහතා පත්කර තිබේ. ඔහු මීට අමතරව කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පත් ලෙසද කටයුතු කර යි.

මීට පෙර රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ලෙස එම්. පුස්සැල්ල මහතා කටයතු කළේය.

මෙම ස්ථානමාරුවීම්දඇතුළත්ව පොලීසියේ ඉහළම නිලධාරීන් 9 දෙනෙකුට ස්ථානමාරුවීම් ලබාදීමට පොලිස් මූලස්ථානය කටයුතු කර තිබේ.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න