Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

IPL තරඟාවලියටත් කොරෝනා වැළඳේ

|Fri,13 March 2020|Special| Page Views :

මෙවර IPL තරගාවලිය ප්‍රේක්ෂකයින්ගේ සහභාගීත්වයක් නොමැතිව පැවැත්වීමට සිදුව තිබෙනවා.

ඒ, මේ වන විට පවතින කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන්.

කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමත් සමග IPL තරගාවලියට ඉන් එල්ල විය හැකි බලපෑම් සම්බන්ධයෙක් සාකච්ඡා කිරීම සදහා විශේෂ රැස්වීමක් ද පැවැත්වීමට IPL තරග සංවිධායකයින් තීරණය කර තිබුණා.

මෙවර තරගාවලිය ලබන 29 වනදා ආරම්භ වීමටයි නියමිතව තිබෙනවා.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න