Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ප්‍රේක්ෂකයින් නැතුව ඉන්දියා - අප්‍රිකා තරඟාවලිය පැවැත්වේ

|Fri,13 March 2020|Special| Page Views : 122

අලුත් පුවත්
IPL තරඟාවලියටත් කොරෝනා වැළඳේ
නව ට්‍රැෆික් DIG නාගහමුල්ල
දක්ෂිණ අධිවේගයේ දී ලංගම බස් රථයක් ගිනි ගනී
රටවල් තුනක සිට ලංකාවට ඇතුල්වීම අද සිට තහනම්
මඩකලපුවේ හර්තාල්
පාසල් වැසීම පිළිබඳ තීරණය අද පස්වරුවේ
පාසල් අධ්‍යාපන චාරිකා තාවකාලිකව අත්හිටුවයි
හබරණ සියලු සම්බාහන මධ්‍යස්ථාන තාවකාලික වසා දමන්න උපදෙස්
 
ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වීමට නියමිත දෙවැනි සහ තෙවැනි එක්දින ක්‍රිකට් තරග ප්‍රේක්ෂකයින් නොමැතිවපැවැත්වීමට තීරණය කර තිබෙනවා.

ඒ, කොරෝනා වෛරසය පැතිර යාමත් සමග ඇතිව තිබෙන තත්ත්වය සැලකිල්ලට ගනිමින්.

එරට ක්‍රීඩා අමාත්‍යංශය සියලු ක්‍රීඩා සංගම්වලට දැනුම් දී ඇත්තේ පැවැත්වීමට නියමිත සියලු ක්‍රීඩා තරග ප්‍රේක්ෂකයින්ගේ සහභාගීත්වයකින් තොරව පැවැත්වීමට කටයුතු කරන ලෙසයි.

මේ අතර, සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතව තිබූ පළමු එක්දින ක්‍රිකට් තරගය එක් පන්දුවක් හෝ නොයවා අතහැර දැමීමට සිදු වුණා.

ඒ, තරගය පැවැත්වීමට නියමිතව තිබූ ධරම්සාලා ප්‍රදේශයට පැවැති අධික වැසි සහිත කාළගුණ තත්ත්වය හේතුවෙන්.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න