Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

'තෝර්' චිත්‍රපටයේ සුපිරි නළුවාටත් කොරෝනා

|Wed,18 March 2020|Special| Page Views : 24

අලුත් පුවත්
කොරෝනා වෛරසයේ ආයුකාලය සොයා ගැනේ
ආගමන විගමන දෙපාර්තමේන්තුව ආරක්ෂක අමාත්‍යංශය යටතට
බූස්ස නාවික හමුදා කඳවුරේ නිරෝධායන මධ්‍යස්ථානයක්
2020 EF ග්‍රාහකය අද පෘතුවිය ආසන්නයට
මැතිවරණය කල් දමන්න කැෆේ ඉල්ලයි
පුත්තලමේ අය විශේෂ නිරෝධායනයට
මෙරට සිටන විදේශිකයන්ට විසා දිගුවක්
 
'තෝර්' චිත්‍රපටයේ සුපිරි චරිතයකට දායක වෙමින් එම චිත්‍රපටයේ විශාල කර්තව්‍යයක් සිදුකරන Idris Elba හටත් කොරෝනා වෛරසය වැළඳී ඇති බවට ඔහු පවසනවා.

Idris Elba පවසන ආකාරයට කැනේඩියානු අගමැති ආර්යාවගෙන් ඔහුට වෛරසය අසාදනය වී ඇති බවයි ඔහු පවසන්නේ.

අගමැති ආර්යාව හමුවී ඇය හමුවී ඇය සමග කතා කිරීමෙන් අනතුරුව මෙලෙස කොරෝනා වෛරසය අසාදනය වී ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කරනවා.

කෙසේ නමුත් මේ වනවිට වෛරසයට අදාලව ඔහු ප්‍රතිකාර ලබන අතර සිය ප්‍රේක්ෂක ජනතාව වෙනුවෙන් ඔහු වීඩියෝවක්ද අන්තර්ජාලයට මුදාහැර තිබුනා.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න