Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

යාපනයේ ඇඳිරිනීතිය නැවත දැනුම් දෙනතුරු දීර්ඝ කෙරේ

|Thu,26 March 2020|Security| Page Views :

යාපනය දිස්ත්‍රික්කයට පනවා ඇති ඇඳිරිනීතිය නැවත දැනුම් දෙනතුරු ක්‍රියාත්මකයි.

මේ අනුව වව්නියාව හා මුලතිව් ඇතුළු උතුරු පළාතේ සෙසු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය හෙට නියමිත පරිදි ක්‍රියාත්මක වන බව ජනාධිපති කාර්යාලය නිවේදනය කරනවා.

නමුත් පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙලෙස යාපනේ දිස්ත්‍රික්කයට පමණක් නැවත දැනුම් දෙනතුරු ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරන බව නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න