Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ආනයනික ලොකු ළූණු බද්ද ඉහළට

|Sat, 01 Aug 2020 |Security| Page Views :

ආනයනික ලොකු ළූණු බද්ද ඉහළ නැංවීමට රජය පියවර ගෙන තිබේ. ඊයේ (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ආනයනික ලොකු ළූණු බද්ද ඉහළ නැංවීමට පියවර ගෙන ඇති බව මුදල් අමාත්‍යාංශය සඳහන් කළේය. ආනයකින ලොකු ළූණු කිලෝග්‍රෑමයක් සඳහා බද්ද රුපියල් 15 සිට රුපියල් 50 දක්වා ඒ අනුව ඉහළ නංවා තිබේ.

දේශීය ලොකු ළූණු අස්වැන්න වෙළඳපොළට පැමිණෙමින් තිබෙන අතර දේශිය ගොවියා ආරක්ෂා කිරීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇති බව රජය සඳහන් කළේය.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න