Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

විදෙස් කාන්තාවක් අත්අඩංගුවට

|Tue, 08 September 2020|Security| Page Views :

ගල්කිස්ස, ජයා මාවතේ දී ගල්කිස්ස පොලිස් නිලධාරීන් විසින් නයිජීරියානු ජාතික කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (07) සවස 4ට පමණ වැටලීමක් සිදුකර එම කාන්තාව අත්අඩංගුවට ගෙන ඇත. වලංගු වීසා බලපත්‍ර නොමැතිව මෙරට රැඳී සිටින 35 හැවිරිදි කාන්තාවක් මෙලෙස අත්අඩංගුවට පත්ව තිබේ.

සැකකරිය අද (08) ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.ගල්කිස්ස පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න