Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ඕස්ට්‍රේලියාවට ජය

|Sat, 12 September 2020|Miscellaneous| Page Views :

එංගලන්තය සමඟ මැන්චෙස්ටර් හිදී පැවති පළමු එක්දින ජාත්‍යන්තර තරගයෙන් ලකුණු 19ක ජයක් අත්කරගැනීමට සංචාරක ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පිල ඊයේ සමත්වුණා. ඕස්ට්‍රේලියාව සිය පන්දු වාර 50 තුළදී කඩුලු 09ක් දැවී ලකුණු 294ක් රැස් කළ අතර, පිළිතුරු වශයෙන් එංගලන්ත පිලට සිය පන්දු වාර පනහ තුළදී කඩුලු 09ක් දැවී රැස් කරගත හැකිවූයේ ලකුණු 275ක් පමණයි.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න