Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ඇමරිකාවේ ලැව්ගිනි මරණ ඉහළට

|Sun, 13 September 2020|Miscellaneous| Page Views :

ඇමරිකා එක්සත් ජනපදයේ බටහිර වෙරළාසන්න ප්‍රාන්තවල පැතිරෙන ලැව්ගිනිවලින් මියගිය සංඛ්‍යාව 31 දක්වා ඉහළ ගොස් තිබේ. විශේෂයෙන් ඔරිගන්, කැලිෆෝනියා සහ වොෂින්ටන් ප්‍රාන්තවල සති 3 තිස්සේ පවතින ලැව්ගිනිවලින් විශාල ප්‍රදේශයක් දැවී ගොස් ඇති අතර, නිවාස දහස් ගණනක් විනාශ වී ඇති බව සඳහන්ය.

පන්ලක්ෂයකට වැඩි පිරිසක් ලැව් ගිනි හේතුවෙන් ආරක්ෂිත ස්ථාන කරා ඉවත් කර ඇත.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න