Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

දෙවන එක්දින තරගයේ ජය එංගලන්තයට

|Mon, 14 September 2020|Miscellaneous| Page Views :

සංචාරක ඕස්ට්‍රෙලියානු පිල එරෙහිව මැන්චෙස්ටර්හිදී පැවැත්වෙන දෙවන එක්දින තරගය ලකුණු විසි හතරකින් ජයගැනීමට එංගලන්තය ඊයේ සමත්වුණාය. තරගයේ පලමුව පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම නියමිත පන්දු වාර 50 අවසානයේදී කඩුලු 9 ක් දැවී ලකුණු 231ක් රැස් කළ අතර, ඕස්ටේ්‍රලියාවට පන්දු වාර 48 යි පන්දු හතරක් තුළ සියලුදෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 207ක් පමණයි.

තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය එක් තරගය බැගින් ජයගෙන දෙපිලම මේ වනවිට සම තත්ත්වයේ පසුවේය.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න