Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

නේපාලයේ නායයෑමෙන් 12ක් මරුට

|Sun, 14 September 2020|Security| Page Views :

නේපාලයේ ප්‍රදේශ දෙකක සිදුවූ නාය යෑම් අනතුරුවලින් පුද්ගලයින් 12 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. තවත් 36දෙනෙකු අතුරුදන්වී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේය. කත්මන්ඩු අගනුවර සිට කිලෝමීටර් 100 ක් නැගෙනහිර දෙසින් පිහිටි බාරාබයිස් ප්‍රදේශයේ සහ වයඹ දිග බාග්ලුන්ග් ප්‍රදේශයේ මෙම නායයෑම් සිදුව ඇති බව සඳහන්ය.

මෙම ප්‍රදේශයට බලපා ඇති අයහපත් කාලගුණය මෙම නායයෑම්වලට හේතුවී තිබේ.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න