Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

බෝම්බ කුමාර අත්අඩංගුවට‍

|Fri,September 25, 2020|Security| Page Views :

මාතලේ හා රත්තොට ප්‍රදේශයන් හි කුඩු ජාවාරමේ යෙදුණු “බොම්බ කුමාර“නැමැත්තා (25) මාතලේ අපරාධ කොට්ඨාස විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, හෙරෝයින් ග්‍රෑම් 02ට අධික ප්‍රමාණයක් ද සමගිනි. මාතලේ,රත්තොට ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවස පරීක්ෂා කිරීමේ දී හෙරොයින් සමග සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.අදාළ සැකකරු විසින් නිවසේ සිට මෙම ජාවාරම සිදුකර ඇති බවට කරුණු අනාවරණය කරගත් බව පොලීසිය සඳහන් කර ඇත.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න