Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ඩෙංගු යළි හිස ඔසවයි

|Tue, 29 September 2020|Security| Page Views :

ඩෙංගු රෝගය යළි ක‍්‍රමක‍්‍රමයෙන් හිස ඔසවමින් ඇතැයි සෞඛ්‍ය අංශ අනතුරු අගවනවා.වෛද්‍යවරුන් පවසන්නේ ප‍්‍රදේශ කිහිපයකින් දැනටමත් ඩෙංගු රෝගීන් වාර්තාවෙමින් ඇති බවයි. සාමාන්‍යයෙන් ජුනි සහ ජූලි යන මාසවල ඩෙංගු රෝගීන්ගේ ක‍්‍රමික වැඩිවීමක් පෙන්නුම් කළද මේ වසරේ එවැන්නක් සිදුවූයේ නැත.

එහෙත් වසරේ අග භාගය වනවිට ක‍්‍රමක‍්‍රමයෙන් ඩෙංගු රෝගීන් වාර්තා වන තත්ත්වයක් පෙනෙන්ට ඇති බවයි ජාතික බෝවන රෝග විද්‍යායතනයේ කායික රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික‍්‍රම පැවසු අතර මදුරු කීටයින් බහුලව සිිටින බවට ප‍්‍රදේශ රැුසකින් තොරතුරු වාර්තා වී ඇති බවද මෙහිදී ප‍්‍රකාශ කර ඇත.

සිදුකර ඇති සමීක්‍ෂණයේදී අනාවරණ වී ඇත්තේ මහනුවර සහ රත්නපුර යන ප‍්‍රදේශවලින් ඩෙංගු රෝගීන්ගේ වැඩි වාර්තාවීමක් සිදුවී ඇති අතර කොළඹ ප‍්‍රදේශ කිහිපයකින්ද ඩෙංගු රෝගීන් හමුවී තිබෙි.මේ අනුව බලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ඩෙංගු අවදානම පිළිබඳවද අවදානයෙන් කටයුතු කරන ඇත.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න