Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

කොරෝනා පරීක්ෂාවෙන් පසු ඉන්දීය කණ්ඩායම පුහුණුවීම්වල

|Mon, 16 November 2020|Miscellaneous| Page Views :

ටෙස්ට් චාරිකාවක් සඳහා ඕස්ට්‍රේලියාවට පැමිණ සිටින ඉන්දීය ක්‍රිකට් පිල ඊයේ සිය පුහුණුවීම් ආරම්භ කර ඇත. ඒ, සියලුම ක්‍රීඩකයින් කොවිඩ් 19 පරීක්ෂාවෙන් වෛරසය ආසාදනය වී නොමැති බව තහවුරු වීමෙන් අනතුරුව බව සදහන් කර ඇත. කෙසේ නමුත් ඔවුන් සති දෙකක් යනතුරු තවදුරටත් ස්වයං නිරෝධායනයේ පසුවන බවයි විදෙස් මාධ්‍ය සඳහන් කර ඇත.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න