Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

රන් භාණ්ඩ සොරකම් කළ තිදෙනෙක් අත්අඩංගුවට

|Sat, 21 November 2020|Miscellaneous| Page Views :

රන් භාණ්ඩ සොරකම් කළ තිදෙනෙකු වවුනියාව ප්‍රදේශයේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙි. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මවක්, දියණියක් සහ දියණියගේ පෙම්වතා බව සඳහන් පුද්ගලයෙක් බවයි වාර්තා වි ඇත.

සැකකරුවන් තිදෙනා හම්බන්තොට හා තලාව ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි අනාවරණ වී ඇත. වවුනියාව රන් භාණ්ඩ අලෙවිසැලකින් පොලිසියට ලද පැමිණිල්ලකට අනුව සිදුකල විමර්ශනයකදී සැකකරුවන් අතඅඩංගුවට ගෙන තිබෙි. පසුව සිදුකළ විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ ඔවුන් විවිධ ප්‍රදේශවල සොරකම්, මංකොල්ලකෑම් ගණනාවකට සම්බන්ධ වි ඇත.

අදාළ මව 43 හැවිරිදි වියේ පසුවන අතර දියණියගේ වයස 18 ක් බවත් ඇයගේ පෙම්වතාගේ වයස 29 ක් බවත් අනාවරණ වී තිබෙි. සැකකරුවන් වවුනියාව දිස්ත්‍රික්කයෙන් පමණක් සොරාගත් භාන්ඩ රුපියල් ලක්ෂ 4 කට අධික බවයි පොලීසිය සදහන් කර ඇත. ඔවුන් අද වවුනියාව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර වවුනියාව පොලිසියයි සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකර ඇත.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න