Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම රැගත් විශේෂ ගුවන්යානය මත්තලට

|Sun, 03 January 2021|Miscellaneous| Page Views :

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම රැගත් විශේෂ ගුවන්යානයක් මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපලට පැමිණ තිබෙනවා. එංගලන්ත කණ්ඩායම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමග ටෙස්ට් තරග දෙකකට සහභාගී වීමට නියමිතයි.

පළමු තරගය ජනවාරි 14 වනදා සහ දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය ජනවාරි 22 වනදා පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ. එම තරග දෙකම පැවැත්වෙන්නේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීයි.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න