Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ජෝන් ලුවිස් බංග්ලාදේශයට

|Wed, 06 January 2021|Miscellaneous| Page Views :

ශ්‍රී ලංකා හිටපු පිතිකරණ පුහුණුකරුවෙකු වූ ජෝන් ලු‍විස් බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරණ උපදේශක ලෙස පත් කර තිබෙනවා. ඔහු හෙට ඩකා නුවරට ළඟා වීමට නියමිතව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ඒ, ඉදිරියේ දී ආරම්භ වීමට නියමිත බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ බංග්ලාදේශ තරඟ සංචාරයට එක්වීම සඳහායි.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න