ජෝන් ලුවිස් බංග්ලාදේශයට
|Wed, 06 January 2021|Miscellaneous| Page Views :
|
|
ශ්‍රී ලංකා හිටපු පිතිකරණ පුහුණුකරුවෙකු වූ ජෝන් ලුවිස් බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරණ උපදේශක ලෙස පත් කර තිබෙනවා. ඔහු හෙට ඩකා නුවරට ළඟා වීමට නියමිතව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ඒ, ඉදිරියේ දී ආරම්භ වීමට නියමිත බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ බංග්ලාදේශ තරඟ සංචාරයට එක්වීම සඳහායි.
|
|