Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ඇෆ්ගනිස්තානයේ හදිසි රහස් ඝාතන රැල්ලක්

|Fri, 08 January 2021|Miscellaneous| Page Views :

ඇෆ්ගනිස්තානය පුරා හදිසියේ මතුව ඇති අභිරහස් ඝාතන රැල්ලක් පිලිබදව එරට ආරක්ෂක අංශ විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. අදාළ මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ වෛද්‍යවරුන් ,ජනමාධ්‍යවේදීන් , මානව හිමිකම් ක්‍රියාකාරිකයන් ආදි සමාජයේ කැපී පෙනෙන පුද්ගලයන් රැසක් පසුගිය සතිකිහිපය තුළදී අභිරහස් ලෙස ඝාතනයට ලක්ව ඇති බවයි.

සංවිධානාත්මකව සිදුවන බවට හෙළිදරව් වී ඇති මෙම ඝාතනවල වගකීම මෙතෙක් කිසිදු සංවිධානයක් විසින් භාරගෙන නොමැත. එහෙත් ඇඝ්ගනිස්තාන ආරක්ෂක අංශ පවසන්නේ සමාජ ප්‍රතිසංස්කරණය වෙනුවෙන් පෙනී සිටින විවිධ ක්‍රියාකාරිකයන් තෝරාගෙන තලේබාන් සංවිධානය විසින් මෙම ඝාතන සිදුකරන බවටයි.

රටේ ප්‍රතිසංස්කරණ අරමුණු වැළැක්වීමේ දිගුකාලීන අරමුණක් සහිතව මෙම ඝාතන සිදුකරන බවද එරට ආරක්ෂක අංශ උපුටා දක්වන මාධ්‍ය වාර්තාවල සදහන් වේ.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න