Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

පුත්තලම ඩිපෝවේ බස් විෂබීජහරණය කර ධාවනයේ

|Wed, 13 January 2021|Miscellaneous| Page Views :

පුත්තලම ශ්‍රී ලංගම ඩිපෝවේ කොළඹ - මන්නාරම බස් රථයේ කොන්දොස්තරවරයා අහඹු පී.සී.ආර්. පරීක්ෂණයෙන් පසු කොරෝනා ආසාදිතයෙකු ලෙස හඳුනාගැනීමත් සමඟ එම ඩිපෝවේ සේවකයන් 43 දෙනෙකු ස්වයං නිරෝධායනයට ලක් කර තිබේ.

පුත්තලම ශ්‍රී ලංගම ඩිපෝ කළමනාකරු එච්.එම්.සී.එච්. අබේසිංහ ප්‍රකාශ කළේ ඩිපෝවේ සියලුම බස් රථ මේ වනවිට විෂබීජහරණය කර ධාවනයට එක්කර ඇති බවයි.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න