Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු ඉවත්වෙයි

|Wed, 20 January 2021|Miscellaneous| Page Views :

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු ලෙස කටයුතු කරන අසන්ත ද මෙල් එම ධුරයෙන් ඉවත්වීමට තීරණය කර තිබේ. ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් ඔහු කියා සිටියේ එංගලන්තය සමඟ ලබන 22 වන දා ආරම්භ වන දෙවන ටෙස්ට් තරඟයෙන් පසු පෞද්ගලික හේතුවක් මත තමා එම ධුරයෙන් ඉවත්වීමට තීරණය කළ බවයි.

කෙසේ වෙතත්, ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් තේරිම් කමිටුවේ සභාපති ධුරයේ තවදුරටත් කටයුතු කරනු ඇත.එංගලන්තය සමග පැවති පළමු ටෙස්ට් තරඟය අතරතුර ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් කාඩ් ක්‍රීඩාවේ නිරත වීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පසුගිය දා දැඩි කතාබහක් ද ඇති වුණාය.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න