Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

බුද්ධාගම උගන්වන්න රාජකීය විදුහලට ආ හිමිනම පන්නා දමයි..

|Tue, 26 January 2021|Miscellaneous| Page Views :

බුද්ධාගම ඉගැන්වීම සඳහා කොළඹ රාජකීය විද්‍යාලයට ස්ථාන මාරුවක් ලබා පැමිණි භික්‍ෂූන් වහන්සේ නමකට වැඩ බාර දීම පස් වතාවක්ම ප‍්‍රතික්ෂේප කර තිබේ. විදුහලේ පාලනාධිකාරිය විසින් දැනුම් දී ඇත්තේ දානය වැළඳීම සඳහා ස්ථානයක් නොමැති නිසා වැඩ භාර දිය නොහැකි බවයි.

එමෙන්ම තවත් අවස්ථාවකදී දන්වා ඇත්තේ පාසලේ ස්වාමින්වහන්සේලාගේ අතිරික්තයක් ඇති නිසා වැඩ බාරදිය නොහැකි බවයි. මේ ගැන එම භික්‍ෂූන් වහන්සේ විසින් අධ්‍යාපන අමාත්‍යාංශයට කොල්ලුපිටිය පොලිසියට පැමිණිලි කර තිබේ.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න