Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

එක්දින ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වල නවසීලන්තය පෙරමුණට

|Tue, 04 May 2021|Miscellaneous| Page Views :

ලෝක එක්දින ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණ ගැනීමට නවසීලන්තය සමත්ව තිබේ. මීට පෙර අංක එක ස්ථානයේ රැඳී සිටි එංගලන්ත කණ්ඩායම සිව්වන ස්ථානය දක්වා පහළ බැස ඇති බවය වාර්තා වේ. 2020 මැයි මාසය දක්වා වු තරග සැලකිල්ලට ගනිමින් ශ්‍රේණිගත කිරීම් සිදුකර තිබේ.

මීටපෙර සිව්වන ස්ථානයේ සිටි ඕස්ට්‍රේලියාව දෙවන ස්ථානයට පත්ව ඇති අතර ඉන්දියාව දෙවන ස්ථානයේ සිට තුන්වන ස්ථානය දක්වා පසුබැස ඇති බව වාර්තා වේ. එම ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකාව පසුවන්නේ 09වන ස්ථානයේ බවට සදහන්ව ඇත.

මේ අතර පන්දුවාර 20 -20 ශ්‍රේණිගත කිරීම්වල තවදුරටත් පෙරමුණ ගැනීමට එංගලන්තය සමත්ව ඇත. ඉන්දියාව දෙවන ස්ථානයටත් නවසීලන්තය තුන්වන ස්ථානයටත් පසුවෙයි. ශ්‍රී ලංකාව එම ශ්‍රේණිගත කිරීම්වල 08 වන ස්ථානයේ පසුව ඇත.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න