Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ග්‍රාම නිළධාරින්ට කොවිඩි මරණ සාමාන්‍ය මරණ ලෙස ප්‍රකාශ කරන්නැයි බලපෑම්

|Thu, 12 August 2021|Miscellaneous| Page Views :

නිවාස වල සිදුවන කොවිඩි මරණ සාමාන්‍ය මරණ ලෙස සලකා ඉදිරියට ක්‍රියා කරන ලෙස ග්‍රාම නිළධාරින්ට බලපෑම් තර්ජන සිදු කරන බැවින් ග්‍රාම නිළධාරින් තමන්ට සිදුවන ආතතියෙන් මිදිමට නොහැකි බැවින් වෘත්තීයෙන් ඉල්ලා අස්වීමට වීමට තීරණය කර ඇති බව මීගමුව ග්‍රාම සේවා නිළධාරි සංගමය ප්‍රකාශ කරයි.

වැඩි දුරටත් අදහස් ප්‍රකාශ කරමින් සංගමයේ ලේකම් වරයා ප්‍රකාශ කර සිටියේය.මෙම බලපෑම් කිරිම අපරාධ නිතීය යටතේ වරදක් මරණයක් පිළිබඳ ස්වාධීන තීරණ ගැනිම ග්‍රාම නිළධාරින් සතු වුවද එසේ බලපෑම් කිරිම තුළින් එම මරණය පිළිබඳ සැක මතු වීමයි.එසේ බලපෑම් කරන අය අතර වෛද්‍ය වෘත්තීකයන් සිටීම ඉතා කනගාටුදායක තත්වයක් බව වැඩි දුරටත් ප්‍රකාශ කළේය.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න