Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ආණ්ඩුවේ 40ක් විපක්‍ෂය සමග සාකච්චා..

|Thu, 16 December 2021|Miscellaneous| Page Views :

අද ආණ්ඩුව තුළ අර්බුද රැසක් පැන නැගී ඇති බවත් මේ වන විට ආණ්ඩුවේ මන්ත්‍රීවරු 40 ක පමණ පිරිසක් විපක්ෂය සමග සාකච්ඡා පවත්වමින් සිටින බවත් සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතා සඳහන් කරයි.

අයවැය තුනෙන් දෙකක බලය කින් සම්මත වුවද ආණ්ඩුව තුළ අර්බුදය දිනෙන් දින මෝරා යමින් ඇතැයිද ඔහු පැවසීය. මහනුවරදී මාධ්‍ය අමතමින් ඔහු මේ බව සඳහන් කරන ලදී.

ඉදිරි දින කිහිපයේදී මේ රටට බොහෝ දේ ආනයනය කිරීමට විදේශ සංචිත නොමැති තත්ත්වයට රට පත්වුණු ඇතැයිද ඔහු පැවසීය. මේ වන විට ශ්‍රී ලංකාව මුහුණ දෙමින් ඉන්නේ චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරයට බවත් මාස තුන හතරකින් චිත්‍රපටය දර්ශනය ඇති වුවත් ඔහු සඳහන් කළේය.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න