WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

රුසියා විදේශ ඇමති ඉන්දියාවේ සංචාරයක....

Fri,Apr 02, 2022- Page Views : 0 results

රුසියා විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොෆ් ඉන්දියාවේ සංචාරයක නිරත වී තිබේ.

දෙරට අතර ඛණිජතෙල් ගනුදෙනු සිදුකරන ආකාරය පිළිබදව ද්වී පාර්ශ්වික සාකච්ඡාවලදී මූලික වශයෙන් අවධානය යොමුව ඇත.

රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කිරීමෙන් පසු එරට විදේශ අමාත්‍යවරයා ඉන්දියාවේ සංචාරය කරන පළමු අවස්ථාව මෙය බවට විදෙස් මාධ්‍ය සදහන් කර තිබේ.