WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

යුක්රේනයට තවත් හමුදා අධාර දෙන්න ඇමෙරිකාව සූදානම්....

Sun,Apr 03, 2022- Page Views : 0 results

යුක්රේනයට තවත් හමුදා ආධාර ලබාදෙන බව ඇමරිකා එක්සත් ජනපදය නිවේදනය කර තිබේ.

ඇමරිකාව ඉදිරියේදී ඩොලර් මිලියන 300ක වටිනාකමින් යුතු අතිරේක හමුදා ආධාර ලබාදෙන බවයි පෙන්ටගනයේ මාධ්‍ය ප්‍රකාශක ජෝන් කර්බි සඳහන් කර ඇත.

සමස්ථයක් ලෙස යුක්රේනයට ඇමරිකා ඩොලර් මිලියන 2.3ක ආධාර ලබාදීමට ඇමරිකාව එකඟවී තිබේ. ලේසර් තාක්ෂණයෙන් යුතු රොකට් අවි ඩ්‍රෝණ ඇතුලු අති නවීණ යුධෝපකරණ යුක්රේනය වෙත ලබාදීමට නියමිත බව විදෙස් මාධ්‍ය සදහන් කර තිබේ.