අලුත් අවුරුද්දට සුබ ආරංචියක්....
Fri,Apr 08, 2022- Page Views : 0 results
අප්‍රේල් මස් 13 සහ 14 යන දෙදින තුළ විදුලි කප්පාදුවක් සිදු නොකර සිටීමට බොහෝ දුරට ඉඩ ඇති බව මහජන උපයෝගීතා කොමිසම තිබේ.
එළඹෙන දීර්ඝ නිවාඩුවත් සමග විදුලි ඉල්ලුම අඩුවීම සහ විදුලි නිෂ්පාදනයට අවශ්‍ය ඉන්ධන ප්‍රමාණවත් බැවින් මෙලෙස අප්‍රේල් 13 සහ 14 දෙදින විදුලි කප්පාදුවක් සිදුනොකිරීමට ඉඩ ඇති බවයි එම කොමිසම වැඩිදුරටත් පවසා ඇත.