යුක්රේනය නේටෝ සංවිධානයෙන් ආයුධ ඉල්ලයි....
Fri,Apr 08, 2022- Page Views : 0 results
රුසියාවට එරෙහිව සටන් කිරීම සඳහා ආයුධ ලබා දෙන ලෙස යුක්රේනය නේටෝ සංවිධානයෙන් ඉල්ලා තිබේ.
නේටෝ සංවිධානය සහ එහි සාමාජික රටවල් අතර පැවැත්වෙන සාකච්ඡාවකදී යුක්රේන විදේශ අමාත්‍යවරයා මෙම ඉල්ලීම සිදු කර ඇති බව සඳහන්. කෙසේ වෙතත් රුසියාවට මේ වන විට පනවා ඇති සම්බාධක සහ යුක්රේනයට ආයුධ සහ ආරක්ෂක සහාය ලබාදීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් රුසියා රජයේ මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කරන්නේ මෙයට බටහිර රටවල් සදහා ප්‍රතිචාර දැක්වීම සදහා තමන් සූදානම් බවයි. එමෙන්ම විවිධ ආකාරයෙන් යුක්රේනයට ආයුධ බෙදාහැරීම රුසියා යුක්රේන සාකච්ඡාවලට දැඩි බාධාවක් බවද ඔහු පෙන්වා දී ඇත.