මෙවර හජ් වන්දනාවට යන්න මිලියනයකට අවස්ථාව...
Sat,Apr 09, 2022- Page Views : 0 results
මෙවර හජ් වන්දනා සමයේදී මිලියනයක බැතිමතුන් පිරිසකට මක්කම වෙත පැමිණීමට අවස්ථාව ලබා දෙනබව සෞදි අරාබිය පවසා තිබේ.
කොවිඩ් වසංගත තත්ත්වය නිසා පසුගිය වසර දෙක තුලදී හජ් වන්දනාවට පැමිණෙන බැතිමතුන් සංඛ්යාතව සීමා කිරීමට සෞදි අරාබිය කටයුතු කළා. මෙවර හජ් වන්දනාවට සහභාගී විමට අවසර ලැබෙන්නේ වයස අවුරුදු 65ට අඩු සහ කොරෝනා මර්දන එන්නත් සියල්ල ලබා ගෙන ඇති පුද්ගලයන්ට පමණයි. විදේශයන්ගෙන් පැමිණෙන බැතිමතුන් පීසීආර් පරික්ෂණ සිදුකර කොවිඩ් නොමැති බව තහවුරු කළ යුතු වනවා. සෞඛ්යත මාර්ගෝපදේශ අනුව හජ් වන්දනාව සිදු කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි සෞදි බලධාරීන් සදහන් කළේ. වසංගත තත්ත්වය ඇති වීමට පෙර හජ් වන්දනාව සදහා සෑම වසරකදීම ලොව පුරා ඉස්ලාම් බැතිමතුන් ලක්ෂ 25කට අධික සංඛ්යාවක් සහභාගී බව බව සදහන් කර ඇත.