තැන තැන ගොඩගැසුණු මළසිරුරු උග්‍ර වූ යුක්‍රේන රුසියා යුද්ධය....
Mon,Apr 11, 2022- Page Views : 0 results
යුක්‍රේනයේ නැගෙනහිර පළාතේ ගැටුම් පැවැති ස්ථානවල තිබි මේ වන සිට මළ සිරුරු 1200ක් පමණ සොයාගෙන තිබේ.
කියුව් අගනුවරට ආසන්න ප්‍රදේශවල තිබී එම මළ සිරුරු හමුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
මේ අතර ඊයේ (10) රුසියානු හමුදා විසින් කාර්කිව් නගරයට එල්ල කළ බෝම්බ සහ හී වෙඩි ප්‍රහාරවලින් කුඩා දරුවෙකු ඇතුළු සිවිල් වැසියන් 12දෙනෙකු මියගිය ගොස් තිබේ.
රුසියානු හමුදාවන් යුක්‍රේන සිවිල් වැසියන්ට එරෙහි යුද්ධයක් ද මේ වන විට ආරම්භ කර ඇති බවට පාර්ශව රැසක් චෝදනා කර ඇති බව විදෙස් වාර්තා සඳහන් කර ඇත.