WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

නිව්යෝර්ක් නගරයේ උමං දුම්රිය මාර්ගයක වෙඩි තැබීමක්......

Thu,Apr 14, 2022- Page Views : 0 results

ඇමෙරිකාවේ නිව්යෝර්ක් නගරයේ උමං දුම්රිය මාර්ගයක සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 29 දෙනෙකු තුවාල ලබා තිබේ.

ඒ අතරින් 10 දෙනෙකුට වෙඩි ප්‍රහාර එල්ලවී ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරනවා. එමෙන්ම වෙඩි තැබීම සිදුකළ පුද්ගලයා පිපිරීමක් ද සිදුකර ඇති අතර සැකකරුගේ ඡායාරූප මාධ්‍ය වෙත නිකුත් කිරීමට ද පොලීසිය පියවර ගෙන ඇත.