RMB විනිමය අනුපාතයේ ස්ථාවර පැවැත්ම තහවුරු වනු ඇති බව චීන මහ බැංකුව පවසයි....
Thu,Apr 15, 2022- Page Views : 0 results
මෙම වසරේ සිට ගෙවුණු කාලය තුළ, RMB විනිමය අනුපාතය අගය කිරීමට හෝ ක්ෂය කිරීමට සිදුවිය මේ වන විට, RMB සහ ඇමරිකානු ඩොලරය අතර විනිමය අනුපාතය පසුගිය වසර අවසානයේ පැවති අගයට දළ වශයෙන්ස මානතාවක් දක්නට ලැබෙන බව චීන මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති කාර්යාංශ ප්‍රධානි Sun Guofeng මහතා ඊයේ(14) සඳහන් කර තිබේ.
ඔහු පවසන්නේ චීන මහ බැංකුව දේශීය ආර්ථික තත්ත්වයට අනුව විධිමත් මුදල් ප්‍රතිපත්ති ක්‍රියාකාරීත්වය තහවුරු කරනු ඇති බවයි. RMB විනිමය අනුපාතයේ ප්‍රශස්ත මට්ටමක මූලික ස්ථාවරත්වය තහවුරු වනු ඇත.
එමෙන් ම ජාත්‍යන්තර පූර්ව ආර්ථික මූල්‍ය තත්ත්වය කෙරෙහි අවධානය දක්වමින් බාහිර පරිසර වෙනස්වීමෙන් ඇතිවිය හැකි බලපෑම්වලට මහා බැංකුව නිසියාකාරයෙන් මුහුණ දෙන බව ද Sun Guofeng මහතා පවසා ඇත.