යුක්රේනයට අවි සැපයීම ගැන රුසියාවෙන් අමෙරිකාවට අනතුරු ඇගවීමක්.....
Sat,Apr 16, 2022- Page Views : 0 results
යුක්රේනයට අවි සැපයීම සම්බන්ධයෙන් රුසියාව අමෙරිකාවට අනතුරු ඇගවීමක් සිදුකර තිබේ. බයිඩින් පරිපාලනය දිගින් දිගටම යුක්රේනයට අවි සැපයුවහොත් අනපෙක්ෂිත ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිඳුවනු ඇති බවටයි රුසියාව අනතුරු අගවා ඇත.
යුක්රේනයට අවි සැපයීමෙන් කලාපීය හා ජාත්‍යන්තර ආරක්ෂාවට අහිතකර තත්ත්වයන් ඇති විය හැකි බැවින් එලෙස සිදු නොකරන ලෙස මොස්කව් පරිපාලනය අමෙරිකාවෙන් ඉල්ලා ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන බව සදහන්ව තිබේ.