යුක්රේන යුද්ධයෙන් ජිවිත 40,000ක් අහිමි වෙයි.......
Mon,Apr 18, 2022- Page Views : 0 results
දින ගණනාවක් ගත වුවත් රුසියාවේ යුක්රේන ආක්‍රමණය මෙතෙක් අවසන් වී නැහැ. රුසියාව තව දුරටත් යුක්රේනය පුරා ඉලක්ක වෙත ගුවන් ප්‍රහාර සහ ශෙල් ප්‍රහාර එල්ල කරමින් ඇති බවයි නවතම විදෙස් මාධ්‍ය අද වාර්තා කළේ. රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීම ආරම්භ කරනු ලැබුවේ ඉකුත් පෙබරවාරි මාසයේදී බවට සදහන්ව තිබේ.
රුසියාව පවසන්නේ සිය යුද මෙහෙයුම ආරම්භයේ සිට මේ දක්වා යුක්රේන සොල්දාදුවන් සහ විදේශ කුලී භටයින් 23,367 දෙනෙකුට මේ දක්වා ජීවිත අහිමි වී ඇති දැනුම් දී ඇත.
කෙසේ වෙතත් පවතින යුද ගැටුම් හේතුවෙන් රුසියාවට සිය සොල්දාදුවන් 20,000 ක් පමණ අහිමි වූ බවයි යුක්රේන රජය ප්‍රකාශ කර තිබේ.